DNS කියන්නේ අන්තර්ජාලයේ හෝ වෙන මොනයම් network එකක හෝ තිබෙන, host names, domains IP එකක් බවට හැරවීමය. මන්ද පරිගණකයට හදුනාගත හැක්කේ binary අගයන් පමණි. මිනිසාට පහසුවෙන් මතක තබා ගත හැක්කේ නාමයන් පමණි. උදා: domain: google.com IP: 173.194.40.227 මම DNS භාවිතා කරලා slt.lk කියන එකට අමතර domain නාමයක් ලබාදුන්නා. slt.shit.la ලෝකයේ ප්‍රධාන DNS servers 13ක් තියෙනවා. ඒ කියන්නේ අපේ ISP ගේ ඉඳලා අපිට DNS දෙනවා වැරදිලාවත් ඒ ගොල්ලෝ ගාව යම් domain එකකට අදාළ IP එක නොතිබුනොත් වෙනත් DNS එකක් කරා අපිව යනවා. එහෙම ගිහිල්ලා අවසාන නවාතැන වන්නේ මේ ප්‍රධාන servers එහෙමත් නැතිනම් root servers. ඒවයෙත් අපි ඉල්ලන එක නැතිනම් ඒ කියන්නේ එහෙම එකක් නෑ. Hostname IP Addresses Manager a.root-servers.net 198.41.0.4, 2001:503:ba3e::2:30 VeriSign, Inc. b.root-servers.net 192.228.79.201 University of Southern California (ISI) c.root-servers.net 192.33.4.12 Cogent Communications d.root-servers.net 199.7.91.13, 2001:500:2d::d Universit...