Skip to main content

Posts

User කෙනෙක් හදලා Permission දෙමු - Windows

මේක ගොඩක් වැදගත්. තමන්ගේ පරිගණකය වෙන කෙනෙක්ට පාවිච්චිය සඳහා දෙනවනම් වෙනම user account එකක් හදලා දුන්නම හොඳයිනේ. පරිගණක වැඩ එච්චර බැරිනම් එයාගේ අතින් නොදැනුවත්ව setting වෙනස් වෙන්න පුළුවන් ඔයාගේ account එක දුන්නොත්. එයාට ඕනේ ඕනේ සොෆ්ට්වෙයා දාවි. ඔයාගේ දේවල් delete කරාවී. ඊට වැඩිය හොඳයි වෙනම account එකක් හදලා ඕවා කරන්න බැරිවෙන්නේ restriction දාලා දෙන එක  ඉතින් මම මේ කියා දෙන්න හදන්නේ ඒක කරන්නේ කොහොමද කියලා. Read More...

The fastest, safest, smartest DNS service on the planet.

  DNS කියන්නේ අන්තර්ජාලයේ හෝ වෙන මොනයම් network එකක හෝ තිබෙන, host names, domains IP එකක් බවට හැරවීමය. මන්ද පරිගණකයට හදුනාගත හැක්කේ binary අගයන් පමණි. මිනිසාට පහසුවෙන් මතක තබා ගත හැක්කේ නාමයන් පමණි.  උදා:  domain: google.com  IP:     173.194.40.227 මම DNS භාවිතා කරලා slt.lk කියන එකට අමතර domain නාමයක් ලබාදුන්නා.  slt.shit.la ලෝකයේ ප්‍රධාන DNS servers 13ක් තියෙනවා. ඒ කියන්නේ අපේ ISP ගේ ඉඳලා අපිට DNS දෙනවා වැරදිලාවත් ඒ ගොල්ලෝ ගාව යම් domain එකකට අදාළ IP එක නොතිබුනොත් වෙනත් DNS එකක් කරා අපිව යනවා. එහෙම ගිහිල්ලා අවසාන නවාතැන වන්නේ මේ ප්‍රධාන servers එහෙමත් නැතිනම් root servers. ඒවයෙත් අපි ඉල්ලන එක නැතිනම් ඒ කියන්නේ එහෙම එකක් නෑ.  Hostname IP Addresses Manager a.root-servers.net 198.41.0.4, 2001:503:ba3e::2:30 VeriSign, Inc. b.root-servers.net 192.228.79.201 University of Southern California (ISI) c.root-servers.net 192.33.4.12 Cogent Communications d.root-servers.net 199.7.91.13, 2001:500:2d::d Universit...

Bandwidth Monitor [Usage Monitor] for all

අනතර්ජාලය භාවිතා කිරීමේ සීමිත හැකියාවක් ඇති අවධියෙක තමන්ගේ Bandwidth එක දවස ගානේ Monitor කිරීම ඉතා වැදගත්. මේ සඳහා නොමිලේ දෙන මෘදුකාංගයක් ගැන තමයි මේ කියන්නේ. මේ මෘදුකාංගය ඔයාට පහත ලින්කුවෙන් ගිහින් බාගත කරන්න පුළුවන්. http://www.softperfect.com/products/networx/ බාගෙන install කරගන්න. Setting හදමු. මුලින්ම systemtray එක මත ඇති NetWorx icon එක මත right click කොට setting යන්න තෝරා දෙන්න. දැන් ලැබෙන වින්ඩෝවේ Moniterd Interfaces යටතේ ඔබගේ network interface එක තෝරා දිය යුතුය. එසේ නොවුනහොත් ඔබ pen drive එකක, CD එකක, වෙනත් partition එකක හෝ සිට copy/move/past කරන data ද මෙය විසින් monitor කර ඔබට දත්ත ලබා දේ. එවිට දවසට මහා ගිගා බයිට් ගානක් පෙන්නාවි. ඔබගේ network interface එක සොයාගන්නා විදිය. CMD එක ඕපන් කරගන්න. එහි ipconfig -all යන විධානය ලබාදී enter කරන්න. එවිට Ethernet adapter connect to internet: යටතේ ඇති Description එකෙන් ඔබගේ network interface එක පෙන්වනු ලැබේ. නැතිනම් Moniterd Interfaces යටතේ ඇති Ignore local traffic within LAN යන්න තෝරා දෙ...

පරිගණකය වේගවත්ව තබාගමු. [Windows 8/8.1]

ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි, පරිගණකය අනවශ්‍ය ලෙස මන්දගාමී වීම. මෙයට හේතුව වන්නේ ඔබමයි. ඔබගේ භාවිතා කිරීමේ ක්‍රමයයි.  පරිගණකය නිසි පරිදි තබාගැනීම, අමරුදෙයක් නෙවේ. ඉතින් අපි මේ ලිපියෙන් විමසා බලමු එහෙම කරන්නේ කොහොමද කියලා. ඔබගේ Desktop එක මත ඇති shortcuts හැකිතරම ඉවත් කරන්න. එය ඔබගේ පරිගණකය on/boot වීමට යන කාලය පිරිමසනු ඇත.  ගොඩක් දෙනාගේ desktop එක දිහා බලන්න බෑ කැලයක් වගේ. Recycle bin එක හිස්ව තබාගන්න.  C: drive එක බොහෝසෙයින් පිරී ඇතිනම් එයද පරිගණකයේ වේගයට බලපායි. Temporary files මකාදමන්න. Virus ගාඩ් එකක් භාවිතා කරන්න. (microsoft security essential / eset) Drivers නිසිවේලාවට update කරන්න. Defragment කරන්න. Startup එකේදී run වෙන programs අවම කරන්න. (රූප මත click කිරීමෙන් පැහැදිලිව බලාගත හැක.) Temporary files මකමු. මේ සඳහා windows මඟින් අවශ්‍ය පහසුකම් සලසා ඇති අතර, ccleaner වැනි මෘදුකාංගයක් වුවද භාවිතාකළ හැක. මේ සඳහා පහත පියවර අනුගමනය කරන්න. රූපයේ දැක්වෙන පරිදි ඔබට clean කිරීමට අවශ්‍ය ඒවා සලකුණු කරන්න. පසුව OK යන්න මත ඔබන්න....

Windows 8.1 ඇක්ටිව් කරන්නේ මෙහෙමයි. [with Windows 8.1 AIO Direct Download] ALL bLOG LK Verified

Windows 8.1 එකේ version 3ක් තියෙනවා. Windows 8.1 Windows 8.1 Pro Windows 8.1 Enterprise  ඉතින් ඕකෙන් Windows 8.1 තියෙන්නේ සාමාන්‍ය users ලට එකේ security අනම් මනං අඩුයි. ඒ කිව්වේ Applocker, Bitlocker වගේ ඒවා. Windows 8.1 Pro එකේ ඔය encryption method එක තියෙනවා එත් applocker එහෙම නෑ. ඒවා ඕනෙවෙන්නේ ඔෆිස් වැඩවලට. ඉතින් කාර්යාලීය වැඩ සඳහා Windows 8.1 Enterprise හඳුන්වාදීලා තියෙනවා. ඉතින් මම මේ කියන්නේ ගේම් ගහන, internet browse කරන, සින්දු අහන, ෆිල්ම් බලන අයට, graphic design කරන අයට, video editing කරන අයට  Enterprise දාලා තේරුමක් නෑ. Pro දැම්මම හොදටම ඇති. හොදම එක කියලා දාලා එකෙන් ප්‍රොයෝජන නැතිනම් මොකටද???  මෙතනින් ගිහින් Editions ගැන තව හොඳට බලා ගන්න. Windows 8.1 Download 32bit Part 1:   Part 2:   Part 3 :   64bit (3.38GB) Part 1:   Part 2:   Part 3:    Part 4:   Download Activator  Keys  Pro: XHQ8N-C3MCJ-RQXB6-WCHYG-C9WKB Enterprise: FHQNR-XYXYC-8PMHT-TV4PH-DRQ3H වැදගත්: internet connection එක disable කොට ස්ථාපනය...

එන්න ගහන්න DOTA 2

Dota 2 කියන්නේ ලෝකේ වැඩිම පිරිසක් online play කරන ගේම් එක බවට පත් වෙච්ච ගේම් එකක්. ගහන්න ගත්තොත් නවත්වනවා බොරු. ඒතරම් පට්ට ගේම් එකක්. සමහර අය මේ ගේම් එකට කැමති නෑ මේක strategy game එකක් නිසා. ඒ කියන්නේ උඩින් පෙන්වන ගේම් එකක් නිසා. නමුත් මේක ඊට වඩා ගොඩක් සංකීර්ණයි. ගේම්  එක ලේසි නෑ.  ගේම් එකේ team දෙකක් තියෙනවා. එකක් Dire අනෙක Radiant. එක් පිලක පස් දෙනෙක් ඉන්නවා. මෙහි heros ලා 102ක් දැනට ඉන්නවා. මේ අය එක එක හැකියාවන් වලින් යුක්තයි. අපිට ඕනෑම කෙනෙක් තෝරා ගැන පුළුවන්. එක්කෙනෙක් එක hero කෙනක් ගත්තනම් තව කෙනෙක්ට එයා ගන්න බෑ.  අපිට මේ ගේම් එක යාලුවෝ පස්දෙනෙක් එකතුවෙලා අපේ එක team එකක්(party) හදාගෙන ගහන්නත් පුළුවන්. නැතිනම් තනියෙන් ගහන්නත් පුළුවන්. එතකොට dota servers වලින් auto අපේ team එකට කට්ටියයි අනෙක් පිලට කට්ටියයි online තෝරලා දෙනවා. සාමාන්‍යයෙන් ගේම විනාඩි 50ක් 55ක් විතර ඇදෙනවා. විනාඩි 70ක් විතර ඇදෙනවා කියන්නේ ඒ ගේම සුපිරිම ගේමක්. සාමහර වෙලාවට පැයභාගයෙන් ඉවර වෙනවා. එතකොට මෙලෝ රහක් නෑ. එහෙම වෙන්නේ එක team එකක් දුර්වල උනාම.  මේ ගේම් එක හදපු කට්ටිය tournaments ප...

CCleaner Professional v4.07.4369

CCleaner Optimization and Cleaning CCleaner is the number-one tool for cleaning your Windows PC. It protects your privacy online and makes your computer faster and more secure. Easy to use and a small, fast download. Download  කරන්න පුළුවන් දේවල්  සොෆ්ට්වෙයා රිමූ කරන්න පුළුවන්. වින්ඩොව්ස් වල program uninstall කරන එක වගේ නෙවේ. එකෙන් කරාම registry එකේ files ඉතිරි වෙනවා. මේකේ එහෙම නෑ. Wipe කරන්න පුළුවන්. මේකෙදි HDD එකේ ඉඩ වැඩි වීමක් සිඳු වෙනවා. ඒ HDD එකේ තියෙන temporary files මකලා දාන නිසා. Registry Clean කරන්න පුළුවන්. Registry එකේ තිබෙන සියලුම අනවශ්‍ය files ඉවත් කරනවා. Browser වල cookies clear කරන්න පුළුවන්. ඉහත සියලුම කාරණා පරිගණකයේ වේගයටම හේතු වේ. "ccsetup407" Run කොට install කරන්න. C:\Program Files\CCleaner වෙතට ගොස් patch folder එක තුල ඇති file දෙක එතන්න past කොට replace කරන්න.