Skip to main content

Posts

Showing posts with the label සටහන

අන්තර්ජාලය - Internet - සටහනක්

අය වැයෙන් අන්තර්ජාල බදු අඩුකරාලු. ඉතිං අපේ බිල අඩු වෙයිද? එහෙමත් නැත්නම් සේවය වාසි දායක කරාවිද? ලංකාවට මේ ලඟක් වෙනකන්ම තිබ්බෙ එක බැක්බොන් සර්වරයයි. ඒ SLT ලගෙ. අද වෙන කොට විදේෂීය එටිසලාට් සහ එයාටෙල් ආයත දෙකද සර්වර් දෙකක් පිහිටුවලා. අවස්ථාවාදී රජේ කොහෙන් හරි සල්ලි හොයන්නෙ. ඇයි SLT දියුණු කරලා අපිට ලාබෙට අන්තර්ජාලෙ දෙන්න බැරි? රටට සහනයක් වෙන්න බැරි? කියන්න කෙනෙක් නෑ කරන්න දෙයක් නෑ. කළ හැක්කෙ මෙහෙම ශෝකාන්විත පෝස්ටුවක් පළ කිරීම පමණි. දෙයියෝ සාක්කි! http://en.wikipedia.org/wiki/Internet_backbone

සර්වර් ගොවිපලවල්

හප්පේ අපි කරන හැම හොද වැඩක්ම වගේම බලු ජරා වැඩත් මේවයේම තමාතියෙන්නෙ.පොඩ්ඩක් හිතන්න ගූගල් එකට කොච්චර ඉඩක් ඇතිද? ඔය බ්ලොග්ස්පොට්,යූටියුබ් අනං මනං ඔක්කොටම පට්ටා ඉඩක් යනව ඇති.ඔය පහලින් තියෙන්නෙ ඒවායෙ පින්තූර ටිකක්.ආරක්ෂාවනං ඉතිං සුපිරියටම ඇති.අනික ඔයිං එකක් ඇතුලෙ උෂ්ණත්වය  10°C පවත්වාගන්නත් ඕනලු.ඉතිං ඔය විදියට ෆේස් බුක් ගැනත් හිතල බලන්න,කොහොම ඇතිද උංගෙ සර්වර් මෙතනිං තව පින්තූර බලන්න