Skip to main content

Bandwidth Monitor [Usage Monitor] for all

අනතර්ජාලය භාවිතා කිරීමේ සීමිත හැකියාවක් ඇති අවධියෙක තමන්ගේ Bandwidth එක දවස ගානේ Monitor කිරීම ඉතා වැදගත්. මේ සඳහා නොමිලේ දෙන මෘදුකාංගයක් ගැන තමයි මේ කියන්නේ.

මේ මෘදුකාංගය ඔයාට පහත ලින්කුවෙන් ගිහින් බාගත කරන්න පුළුවන්.
http://www.softperfect.com/products/networx/

බාගෙන install කරගන්න.

Setting හදමු.

මුලින්ම systemtray එක මත ඇති NetWorx icon එක මත right click කොට setting යන්න තෝරා දෙන්න.



දැන් ලැබෙන වින්ඩෝවේ Moniterd Interfaces යටතේ ඔබගේ network interface එක තෝරා දිය යුතුය. එසේ නොවුනහොත් ඔබ pen drive එකක, CD එකක, වෙනත් partition එකක හෝ සිට copy/move/past කරන data ද මෙය විසින් monitor කර ඔබට දත්ත ලබා දේ. එවිට දවසට මහා ගිගා බයිට් ගානක් පෙන්නාවි.




ඔබගේ network interface එක සොයාගන්නා විදිය. CMD එක ඕපන් කරගන්න.
එහි ipconfig -all යන විධානය ලබාදී enter කරන්න. එවිට Ethernet adapter connect to internet: යටතේ ඇති Description එකෙන් ඔබගේ network interface එක පෙන්වනු ලැබේ.





















නැතිනම් Moniterd Interfaces යටතේ ඇති Ignore local traffic within LAN යන්න තෝරා දෙන්න. මෙහිදී ඔබ පරිගණක කීපයක් network කොට භාවිතා කරයි නම් ඒ අතර සිදුවන data හුවමාරුව මෙන්ම පරිගණකය තුල සිදුවන ඩේටා හුවමාරුව නොසලකා හැර. අන්තර්ජාලය පමණක් සලකනු ලබයි.


Comments

Popular posts from this blog

DDoS ඇටෑක් එකක් දෙමුද? HOIC

ගෙවී ගිය අවුරුදු කීපය තුළ දැවන්තම සයිබර් ප්‍රහාරය!  හැබැයි එව්වනං ගැහුවෙ බොට් එහෙම දාලා. මෙකෙනුත් ගැහුවා FBI එකට. හෑ... මේ මොකක්ද කියන්නෙ?   ඇයි කාටවත් කියන්න ඕන නෑනෙ DDoS ගැන, හැමෝම දැං ඕක ගැන දන්නවනෙ.   හා කෙටියෙං කියන්නං මේකෙං කරන්නෙ වෙබ් අඩවියකට ට්‍රැෆික් එකක් දෙන එක. හැක් හොද දරුණු ට්‍රැෆික් එකක් අස්සෙං යන්න පුළුවන්ද? බෑනෙ. තා පහදන්න ඕනෙයි? බෑ මම දන්නෙ නෑ... බොට් නෙට් භාවිතා නොකර  DDoS ගහන්න පුළුවන් හොදම ටූල් එකක් තමයි HOIC කියන්නෙ. මම  HOIC   වැඩකරන හැටි(සිද්ධාන්ත) දන්නෙ නෑ. ඒත්, වැඩ කරවගන්න හැටි කියාදෙන්නං.  මුලිංම අවශ්‍යය හතුරු අඩවියේ ලිංකුව ගන්න.    ලිංකුවේ http:// හෝ https:// තිබිය යුතුය. http://allbloglk.blogspot.com/  පසුව HOIC රන් කරලා දකුණෙ පහල තියෙන “ + “ ලකුණ ඔබලා එන වින්ඩෝවෙ URL යටතෙ එම ලිංකුව Past (Ctrl+V) කරන්න. ඊළඟට Power යටතෙ ඔයාට අවශ්‍යය බලය දෙන්න.  High තමා හොදම ඒත් ඔයාගෙ පරිගණකය ස්ලෝ වේවි. ඒක නිසා Medium දෙන්න. Booster එකක් දැම්මොත් තවත් සාර්ථකයි. අපිට ඒ පිළිබද දැනුමක් නෑ.....

Google Chrome සම්පූර්ණයෙන් Remove කරමු.

මම දන්නෙ නෑ මේක ඔබට විශේෂ වේවිද කියලා. කිසියම් Setting ගැටළුවක් මත මම Chrome සාමාන්‍යය විදියට අන්ස්ටෝල් කරලා ආයෙ ඉන්ස්ටෝල් කරා. ඒත් පෙර පරිදිම Setting ක්‍රියාත්මක උණා. ඔබටත් එහෙම උණොත් මේ ලිපිය ගොඩක් වැදගත් වෙයි. මුලිංම සාමාන්‍යය විදියට අන්ස්ටෝල් කරන්න. දැං අපි Chrome සම්බන්ධව Windows registry එකේ ඇති ෆයිල්ස් රිමූ කළ යුතුයි. ඒ සදහා මෙම reg ෆයිල් එක භාවිතා කරන්න. එම ෆයිල් එක බාගතකොට රන් කරන්න. ලැබෙන සියළුම මැසේජ් Yes කරන්න. දැං ස්ටාට් මෙනු හරහා Run ඕපන් කොට, පහත විධානය ලබාදෙන්න.                         %LOCALAPPDATA%\Google එහිදී ඔපන් වන වින්ඩෝවේ ඇති සියළුම ෆෝල්ඩර් මකා දමන්න. දැං Google Chrome ඔබේ පර්ගණකයෙන් 100%ක් ඉවත් වී ඇත. 

Copy කිරිල්ලෙන් ඔබේ බ්ලොගර් අඩවිය ආරක්ෂා කරගන්න.

පොඩි දෙයක් කරන්න තීන්නෙ. යන්න Edit HTML වලට (Design > Edit HTML). ගිහින් HTML බොක්ස් එකේ ඔක්කොම සිලෙක්ට් කරන්න. දැං මේ කොටස හොයාගන්න (Ctrl+F).  <body> පස්සෙ ඒ කොටස වෙනුවට පහත ටික පේස්ට් කරන්න.  <body onmousedown="return false" oncontextmenu="return false" onselectstart="return false"> කාටවත් බෑ ආයෙ ඔයාගෙ බ්ලොගෙන් කොපි පේස්ට් කරන්න. Post Closed!