මේක ගොඩක් වැදගත්. තමන්ගේ පරිගණකය වෙන කෙනෙක්ට පාවිච්චිය සඳහා දෙනවනම් වෙනම user account එකක් හදලා දුන්නම හොඳයිනේ. පරිගණක වැඩ එච්චර බැරිනම් එයාගේ අතින් නොදැනුවත්ව setting වෙනස් වෙන්න පුළුවන් ඔයාගේ account එක දුන්නොත්. එයාට ඕනේ ඕනේ සොෆ්ට්වෙයා දාවි. ඔයාගේ දේවල් delete කරාවී. ඊට වැඩිය හොඳයි වෙනම account එකක් හදලා ඕවා කරන්න බැරිවෙන්නේ restriction දාලා දෙන එක ඉතින් මම මේ කියා දෙන්න හදන්නේ ඒක කරන්නේ කොහොමද කියලා.
ගෙවී ගිය අවුරුදු කීපය තුළ දැවන්තම සයිබර් ප්‍රහාරය! හැබැයි එව්වනං ගැහුවෙ බොට් එහෙම දාලා. මෙකෙනුත් ගැහුවා FBI එකට. හෑ... මේ මොකක්ද කියන්නෙ? ඇයි කාටවත් කියන්න ඕන නෑනෙ DDoS ගැන, හැමෝම දැං ඕක ගැන දන්නවනෙ. හා කෙටියෙං කියන්නං මේකෙං කරන්නෙ වෙබ් අඩවියකට ට්‍රැෆික් එකක් දෙන එක. හැක් හොද දරුණු ට්‍රැෆික් එකක් අස්සෙං යන්න පුළුවන්ද? බෑනෙ. තා පහදන්න ඕනෙයි? බෑ මම දන්නෙ නෑ... බොට් නෙට් භාවිතා නොකර DDoS ගහන්න පුළුවන් හොදම ටූල් එකක් තමයි HOIC කියන්නෙ. මම HOIC වැඩකරන හැටි(සිද්ධාන්ත) දන්නෙ නෑ. ඒත්, වැඩ කරවගන්න හැටි කියාදෙන්නං. මුලිංම අවශ්‍යය හතුරු අඩවියේ ලිංකුව ගන්න. ලිංකුවේ http:// හෝ https:// තිබිය යුතුය. http://allbloglk.blogspot.com/ පසුව HOIC රන් කරලා දකුණෙ පහල තියෙන “ + “ ලකුණ ඔබලා එන වින්ඩෝවෙ URL යටතෙ එම ලිංකුව Past (Ctrl+V) කරන්න. ඊළඟට Power යටතෙ ඔයාට අවශ්‍යය බලය දෙන්න. High තමා හොදම ඒත් ඔයාගෙ පරිගණකය ස්ලෝ වේවි. ඒක නිසා Medium දෙන්න. Booster එකක් දැම්මොත් තවත් සාර්ථකයි. අපිට ඒ පිළිබද දැනුමක් නෑ... ඒක එහෙම්මම තීන්න ඇරලා Add ඔබන්න. මීළඟට THREADS ගාන දෙන්න. ප්‍රමාණෙ ව
Comments
Post a Comment
ඔබේ අදහසට බෝම තුති. (ඔබගේ සියළුම අදහස් කියවන අතර, ඔබගේ ගැටළු වලට පමණක් නැවත Reply කරන බව කරුණාවෙන් සළකන්න)