මේවා තීනං ඉන්ස්ටෝල් කල හැක . Windows XP SP3, Vista, Windows 7 and .Net Framework 2 SP2 මේක පට්ට වාසි කන්වටරයක් ඇයි නොමිලේනෙ දෙන්නෙ. මේ මෘදුකාංගෙ තවත් ඒ අයගෙම කන්වටර් ඇතුලු මෘදුකාංග 47ක් ඇතුලත් කරල තමයි හදලා තියෙන්නෙ. - convert video and audio files between different formats as well as iPod, PSP, iPhone, BlackBerry and all other popular mobile phones and devices; - burn and rip DVDs and audio CDs; - upload and download YouTube videos and music to your computer, iPod, PSP, iPhone or BlackBerry; - perform basic editing of audio and video files; - record videos and make snapshots; - create 3D videos and images. පහලිං මේ 47ම තියෙන තනි එක බාගන්න. Download Free Studio 67.03MB අදාල මෘදුකාංග 47 බලලා ඕනනං අවශ්‍යය එක විතරක් ගන්න.