Skip to main content

Posts

Showing posts with the label මග පෙන්වීම

අද ඉඳලා ලංකාව SEX වලින් අංක 1 වෙන්නේ නෑ

ලංකාවේ නම බේරගන්න ක්‍රමයක් සයිබර් විරුවෝ විදියට ක්‍රමයක් අපි කල්පනා කරා. ඒ ක්‍රමේ තමයි දැන් අපි කියා දෙන්නේ. වැඩි විස්තර කතා නොකට කෙලින්ම ක්‍රමය කියන්නම්. අපි අද ඉඳලා google.lk අතාරිමු google.com පාවිච්චි කරමු. විස්තරය:  https://noobfm.com/viewtopic.php?f=11&t=53

Linux Files Windows වලට Backup කරමු - CentOS

මේක මට ආව ප්‍රශ්නයක් නිසා, මම ඉගෙන ගත්තා තවත් කාට හරි ඕනේ උනොත් කියලා මේකේ දානවා. Linux වලට මම පාවිච්චි කරන්නේ CentOS මුලින්ම අපිට windows පරිගනකයක ෆෝල්ඩර් එකක් හදලා ශෙයා කරගන්න වෙනවා. ඊට අමතරව  user කෙනක් හදලා  ඒ user ට ශෙයා ෆෝල්ඩර් එකේ පර්මිෂන් දෙන්න. දැනට තියෙන user කෙනෙක් උනත් කමක් නෑ. ඒත් ආරක්‍ෂාව මදිනේ. මම ඒ ෆෝල්ඩරේ ශෙයා නේම් එක winbackup කියලා ගන්නම්. reade more...

The fastest, safest, smartest DNS service on the planet.

  DNS කියන්නේ අන්තර්ජාලයේ හෝ වෙන මොනයම් network එකක හෝ තිබෙන, host names, domains IP එකක් බවට හැරවීමය. මන්ද පරිගණකයට හදුනාගත හැක්කේ binary අගයන් පමණි. මිනිසාට පහසුවෙන් මතක තබා ගත හැක්කේ නාමයන් පමණි.  උදා:  domain: google.com  IP:     173.194.40.227 මම DNS භාවිතා කරලා slt.lk කියන එකට අමතර domain නාමයක් ලබාදුන්නා.  slt.shit.la ලෝකයේ ප්‍රධාන DNS servers 13ක් තියෙනවා. ඒ කියන්නේ අපේ ISP ගේ ඉඳලා අපිට DNS දෙනවා වැරදිලාවත් ඒ ගොල්ලෝ ගාව යම් domain එකකට අදාළ IP එක නොතිබුනොත් වෙනත් DNS එකක් කරා අපිව යනවා. එහෙම ගිහිල්ලා අවසාන නවාතැන වන්නේ මේ ප්‍රධාන servers එහෙමත් නැතිනම් root servers. ඒවයෙත් අපි ඉල්ලන එක නැතිනම් ඒ කියන්නේ එහෙම එකක් නෑ.  Hostname IP Addresses Manager a.root-servers.net 198.41.0.4, 2001:503:ba3e::2:30 VeriSign, Inc. b.root-servers.net 192.228.79.201 University of Southern California (ISI) c.root-servers.net 192.33.4.12 Cogent Communications d.root-servers.net 199.7.91.13, 2001:500:2d::d Universit...

Bandwidth Monitor [Usage Monitor] for all

අනතර්ජාලය භාවිතා කිරීමේ සීමිත හැකියාවක් ඇති අවධියෙක තමන්ගේ Bandwidth එක දවස ගානේ Monitor කිරීම ඉතා වැදගත්. මේ සඳහා නොමිලේ දෙන මෘදුකාංගයක් ගැන තමයි මේ කියන්නේ. මේ මෘදුකාංගය ඔයාට පහත ලින්කුවෙන් ගිහින් බාගත කරන්න පුළුවන්. http://www.softperfect.com/products/networx/ බාගෙන install කරගන්න. Setting හදමු. මුලින්ම systemtray එක මත ඇති NetWorx icon එක මත right click කොට setting යන්න තෝරා දෙන්න. දැන් ලැබෙන වින්ඩෝවේ Moniterd Interfaces යටතේ ඔබගේ network interface එක තෝරා දිය යුතුය. එසේ නොවුනහොත් ඔබ pen drive එකක, CD එකක, වෙනත් partition එකක හෝ සිට copy/move/past කරන data ද මෙය විසින් monitor කර ඔබට දත්ත ලබා දේ. එවිට දවසට මහා ගිගා බයිට් ගානක් පෙන්නාවි. ඔබගේ network interface එක සොයාගන්නා විදිය. CMD එක ඕපන් කරගන්න. එහි ipconfig -all යන විධානය ලබාදී enter කරන්න. එවිට Ethernet adapter connect to internet: යටතේ ඇති Description එකෙන් ඔබගේ network interface එක පෙන්වනු ලැබේ. නැතිනම් Moniterd Interfaces යටතේ ඇති Ignore local traffic within LAN යන්න තෝරා දෙ...

පරිගණකය වේගවත්ව තබාගමු. [Windows 8/8.1]

ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි, පරිගණකය අනවශ්‍ය ලෙස මන්දගාමී වීම. මෙයට හේතුව වන්නේ ඔබමයි. ඔබගේ භාවිතා කිරීමේ ක්‍රමයයි.  පරිගණකය නිසි පරිදි තබාගැනීම, අමරුදෙයක් නෙවේ. ඉතින් අපි මේ ලිපියෙන් විමසා බලමු එහෙම කරන්නේ කොහොමද කියලා. ඔබගේ Desktop එක මත ඇති shortcuts හැකිතරම ඉවත් කරන්න. එය ඔබගේ පරිගණකය on/boot වීමට යන කාලය පිරිමසනු ඇත.  ගොඩක් දෙනාගේ desktop එක දිහා බලන්න බෑ කැලයක් වගේ. Recycle bin එක හිස්ව තබාගන්න.  C: drive එක බොහෝසෙයින් පිරී ඇතිනම් එයද පරිගණකයේ වේගයට බලපායි. Temporary files මකාදමන්න. Virus ගාඩ් එකක් භාවිතා කරන්න. (microsoft security essential / eset) Drivers නිසිවේලාවට update කරන්න. Defragment කරන්න. Startup එකේදී run වෙන programs අවම කරන්න. (රූප මත click කිරීමෙන් පැහැදිලිව බලාගත හැක.) Temporary files මකමු. මේ සඳහා windows මඟින් අවශ්‍ය පහසුකම් සලසා ඇති අතර, ccleaner වැනි මෘදුකාංගයක් වුවද භාවිතාකළ හැක. මේ සඳහා පහත පියවර අනුගමනය කරන්න. රූපයේ දැක්වෙන පරිදි ඔබට clean කිරීමට අවශ්‍ය ඒවා සලකුණු කරන්න. පසුව OK යන්න මත ඔබන්න....

Windows 8.1 ඇක්ටිව් කරන්නේ මෙහෙමයි. [with Windows 8.1 AIO Direct Download] ALL bLOG LK Verified

Windows 8.1 එකේ version 3ක් තියෙනවා. Windows 8.1 Windows 8.1 Pro Windows 8.1 Enterprise  ඉතින් ඕකෙන් Windows 8.1 තියෙන්නේ සාමාන්‍ය users ලට එකේ security අනම් මනං අඩුයි. ඒ කිව්වේ Applocker, Bitlocker වගේ ඒවා. Windows 8.1 Pro එකේ ඔය encryption method එක තියෙනවා එත් applocker එහෙම නෑ. ඒවා ඕනෙවෙන්නේ ඔෆිස් වැඩවලට. ඉතින් කාර්යාලීය වැඩ සඳහා Windows 8.1 Enterprise හඳුන්වාදීලා තියෙනවා. ඉතින් මම මේ කියන්නේ ගේම් ගහන, internet browse කරන, සින්දු අහන, ෆිල්ම් බලන අයට, graphic design කරන අයට, video editing කරන අයට  Enterprise දාලා තේරුමක් නෑ. Pro දැම්මම හොදටම ඇති. හොදම එක කියලා දාලා එකෙන් ප්‍රොයෝජන නැතිනම් මොකටද???  මෙතනින් ගිහින් Editions ගැන තව හොඳට බලා ගන්න. Windows 8.1 Download 32bit Part 1:   Part 2:   Part 3 :   64bit (3.38GB) Part 1:   Part 2:   Part 3:    Part 4:   Download Activator  Keys  Pro: XHQ8N-C3MCJ-RQXB6-WCHYG-C9WKB Enterprise: FHQNR-XYXYC-8PMHT-TV4PH-DRQ3H වැදගත්: internet connection එක disable කොට ස්ථාපනය...

ඕනෑම සයිස් එකක Torrent-Direct බාමු. 25 දෙනාටයි!!!!! [Updated- 26-Feb-13]

මේක ඉතිං වාසි අපේ සබධතාවෙ උපරිම වේගය භාවිතා කල්ලා, upload නැතුව බාත හැකිනෙ. මම ගාවනං 25 දෙනාටයි හැකියාව තියෙන්නෙ. හරි ඉක්මන් කරමු. මුලිංම පහත අඩවියට ගිහිං රෙජිස්ටර් වෙන්න. ZZL Box   beta ඔකෙ රෙජිස්ටර් උණහම උඩම දකුනු පැත්තෙ ඇති Add files කියලා එකක්. ඒක ඔබන්න. 1. ඔයාට ඕන ටොරන්ට්ෆයිල් එකේ ලිංකුව හෝ හෑෂ් එක හෝ මැග්නට් ලිංකුව යොදන්න. 2. එසේ නොමැතිනම්, ඔබ ටොරන්ට් ෆයිල් එක බා ඇති නම් ඔබේ පරිගණකයෙන් තෝරා     දෙන්න. 3. Add files මත ඔබන්න. දැං වම්පස ඇති Files මත ඔබා, ඔබට එය බාගත හැක. වැඩි දුර සදහා, පහත රූපය මත ඔබා බලන්න. මෙහි ඇති දවත් විශේෂත්වයක් වන්නේ ඔබට එය පරිගණකයට බාගත කිරීමට පෙර, එය වීඩියෝවක් නම් නැරඹීමට හැකි වීමයි.(මේ සදහා අදාල ටොරන්ට් එක zip නොකර තිබීම වැදගත්ය) අදාල ෆයිල් එක බාගත කරන ස්ථානයේ VLC icon එක සමග ප්ලේ බට්න් එකක් ඇත. එය එබූ විට, යමක් පරිගණකයට බාගත වන එතර එය ඕපන් කිරීමෙන්, ඔබට අදාල වීඩියෝව නැරඹිය හැක. Invite codes: 0 available invite codes. කෝඩ් ඕනේ නම් කරුණාකොට පහතින් සම්බන්ද කර...

බ්ලොග් එකට Discussion Board එකක් දාමු.

මේක ගොඩක් වැදගත් ඔයාගෙ බ්ලොගේ ඇතිවන ප්‍රශ්න, යෝජනා අදහස් අනම් මනං කට්ටියට ඉදිරිපත් කරන්න. පහල ලිංකුවෙන් ගිහින් බලන්නකො මේක පේන හැටි. (වැදගත් උනානම් අනිවා ලොග් වෙලා මොනව හරි ලියලා යන්න.  ) http://allbloglk.blogspot.com/p/discussion-board.html ඔයාගෙ බ්ලොගටත් දාමු. මුලින්ම පහත ලිංකුවට ගිහිං Google/facebook/Twitter ඕන එකකින් ලොග් වෙන්න. http://tal.ki/_rpx/ දැං පහත ලිංකුවට ගිහිං try it free දෙන්න. http://tal.ki/pricing/ ඔයාට මේ වගේ කොඩ් එකක් ලැබේවි. <script type="text/javascript" src="http://16brwxzit5.embed.tal.ki/embed/1.js"></script><div style="font-size:80%; text-align:center;" id="16brwxzit5t4lk1prm0"> get your own <a href="http://tal.ki?utm_source=install&utm_medium=link&utm_campaign=get_your_own">embeddable forum</a> with Talki </div> ඔහොම කෝඩ් එකක් තමා එන්නෙ ඔය හයිලයිට් කරපු ටික ඔයාගෙ කෝඩ් එකෙන් තෝරලා අයිං කරන්න. ඉතිරි ටික අළුත් පේජ් එකක html ...

බොට්නෙට් එකක් හදමු - DDOS

මම මේක ලියන්න හිතුවෙ මම දාපු  " DDoS ඇටෑක් එකක් දෙමුද? HOIC "  ලිපිය හෙනට නැගලා ගිය නිසා. කවුරුත් ආසයිනෙ ඉතිං මේවට. මේක ඉගෙනගන්න IP හයිඩ් නොකර කරාට අවුලක් නෑ. ඒත් සිරාවට  IP හයිඩ් නොකර කරලා බොට්ස් ලා හිටියොත් නඩුම තමා.  ඉතිං මේ අතරිං හොදම බොට් ස්ක්‍රිප්ට් එකක් තමයි zeus කියන්නෙ. මෙතන්ට ගියොත් zeus ගෙ කෙරුවාව බලාගත හැකි. ඒක ලොකෙ බෙහෙවින්ම නීති විරෝධීයි. තවතීනවා warbot, cythosia කියලා දෙකකුත් තව ඇති. මම දන්නෙ නෑ. මම කියා දෙන්න යන්නෙ warbot එක ඉන්ස්ටෝල් කරන හැටි.  ඒ ගමනම කියන්න ඕනෙ ලංකාවෙ ඉන්නවා ඔහොම බොට් තියෙන උදවිය හරි යම් බොට් එකක පාලනේ හිමි අය හරි එහෙමත් නැතිනම් පිටරට බොට් කරන කෙනෙක් අදුරන අය හරි. ඉතිං මේ කට්ටිය බොහෝදුරට ලංකාවෙ වෙබ් අඩවි කරන අය. මේ අය මොකද කරන්නෙ යම් ලාංකික අඩවියක් ඔවුන්ට වඩා ඉදිරියට එනවනම් තීන පහත් කුහක කමට DDOS ඇටෑක් එකක් අර නැගී එන අඩවියට එල්ල කොට එය අඩපණ කරනවා. මචංලා කවදාවත් ඒ තැනට වැටෙන්න එපා. යම් හේතුවක් මත පමණක් DDOS කරපං  මොනවද බොට් එකකින් කරන්න පුළුවන්, කෙලිංම කීවොත් ඕක ප්‍රසිද්ධ කවුරුත් දන්න DDOS ව...