Skip to main content

Posts

Showing posts with the label Crack

Ashampoo Burning Studio 16 බාගන්න

අපි ඉස්සරම පාවිච්චි කරේ nero දැන් ඒවා අපේ පරිගණක වලට තේරුමක් නෑ. කරන්නේ CD/DVD Burn කරන එක විතරයි. ඒ උනාට ගොඩක් features තියෙනවා අපි පාවිච්චි නොකරන. ඒක නිසා Ashampoo Burning Studio වල තියෙන සරලබව නිසාම ඒක ගොඩක් ප්‍රසිද්ධ උනා.  බාගන්න Version: 16.0.4 මේ වගේ කලින් පරීක්ෂා කරන ලඳ, හොඳ තත්වයේ නියෙමට වැඩකරන දේවල් දෙන්නේ අපි විතරයි.  අපි එක්ක දිගටම ඉන්න. අපි මිනිස්සුන්ට ප්‍රශ්න දෙන්නේ නෑ. Noob Forum  

Hot මයික්‍රොසොෆ්ට් වින්ඩොව්ස් සහ ඔෆිස් ඇක්ටිවේටරය බාගන්න

මයික්‍රොසොෆ්ට් වින්ඩොව්ස් සහ ඔෆිස් කියන්නේ මොකක්ද කියලා කියන්න අවශ්‍ය නැහැනේ. මේකේ අවසානයට ආපු සංස්කරණ දෙක තමයි Windows 10 සහ Office 2016 මේ දෙකම හොර ක්‍රමයට ඇක්ටිව් කරන්න හදපු මෘදුකාංගයක් තමයි මේ දෙන්නේ. බාගෙන වැඩසටහන ඕපන් කරාම කරන්න ඕන දේ තේරේවි. මේකෙන් ඇක්ටිව් කරන්න පුළුවන් වින්ඩොව්ස් සංස්කරණ, Vista, 7, 8, 8.1, 10 Server 2008, 2008 R2, 2012, 2012 R2 ඇක්ටිව් කරන්න පුළුවන් ඔෆිස් සංස්කරණ, 2010, 2013, 2016 බාගන්න මේ වගේ කලින් පරීක්ෂා කරන ලඳ, හොඳ තත්වයේ නියෙමට වැඩකරන දේවල් දෙන්නේ අපි විතරයි.  අපි එක්ක දිගටම ඉන්න. අපි මිනිස්සුන්ට ප්‍රශ්න දෙන්නේ නෑ. Noob Forum