Skip to main content

මැඩල් ඔප් හෝනර් අලියාඩ් ඇසෝල්ඩ් ඉස්පියර්හෙඩ් :D Medal of Honor Allied Assault Spearhead

වෙන්ද වගේම ඉතාමත් ලොල් සහගත ලෙස මෙන්න කොපි පේස්ට් කලා :D


ගෑම් පෝස්ටුවක් දාල යන්ඩ කියල ආව.. කලින් දුන්නනෙ මැඩල් ඔෆ් හෝනර් අලියාඩ් ඇසෝල්ට් ගේම් එක.. මේ ඒකටම තවත් එකක්.. නිකං මුඩ් එකක් වගේ.. කෝල් ඔෆ් ඩියුටි එකට යුනයිටඩ් ඔෆෙන්සිව් දාල වෙනස් කරගන්නව වගේ මෙඩල් ඔෆ් හෝනර් අලියාඩ් ඇසෝල්ට් එකට මේක දාල වෙනස් කරගන්ඩයි තියෙන්නෙ.. එතකොට මේක වෙනමම ගේම් එකක්..




ගේම් එක Medal of Honor Allied Assault Spearhead

මේක දාන්න Medal of Honor Allied Assault ඉන්ස්ටෝල් කල්ල තියෙන්න ඕනෙ.. :D ඉන්ස්ටෝල් ම ඕන්නෑ.. මම දුන්න පෝටබල් එක තිබ්බත් ඇති.. මේ තියෙන්නෙ ඒ දුන්නු එක.. :D




ඉස්සෙල්ල ඕක බාගන්න ඕනෙ... ඕකෙ තියෙන රාර් එක එක්ස්ට්‍රෑක්ට් කල්ල ගත්තහම ගේම ගැහුවහැකි...

දැන් මේ දෙන ඉස්පියර්හෙඩ් එක දාන්න ඔය යට ලින්කුවෙන් ගිහිං ඒක බාගන්ඩ..
http://kat.ph/medal-of-honor-allied-assault-spearhead-t820432.html

100% වැඩ.. මම ඕක දාල බැලුව...

ඕක බෑවහම එනව Mohaas.iso කියල ඉමේජ් ෆයිල් එකක්.. ඕක ඩීමන් ටූල්ස් වලිං හරි මක්කෙං හරි මෞන්ට් කොල්ල ගන්ඩ...

ආහ් මෞන්ට් කලහම එන crack+patch+keugen කියන පෝල්ඩ එකේ EA-Keygan.exe කියන එක නං ඕපං කරන්න එපා.. ඒක වයිරස් :) කී එක මෙන්න 

4506-6152152-5532618-4633

ඕක දීල ඉන්ස්ටෝල් කරන්න.. කරද්දි අවස්ථා දෙකකදි එනව ලොකේශන් එක දෙන්න.. ඒ දෙකටම අර කලින් දුන්නු ගේම් එක තියෙන පෝල්ඩ එක දෙන්න :D

ඒකටමයි මේක ඉන්ස්ටෝල් ව්එන්නෙ... 

ඉන්ස්ටෝල් වුනහම අර කිව්ව Crack+Patch+Keygen පෝල්ඩ එක ඇතුලෙ තියෙනව moh_spearhead.exe කියල පයිල් එකක්.. ඕක ඉන්ස්ටෝල් කල තැනට ඒක කොපි පෙස්ට් කරගන්න...

මේකෙන් පස්සෙ තව තියෙනව :D මෙඩල් ඔෆ් හෝන අලියාස් ඇසෝල්ඩ් බ්‍රේක්තෲහ්.. ඒකත් සාර්ථකව අත්හදා බැලුව. ඒක පස්සෙ දෙන්නං...

හුටා අමතක වුනානෙ.. මෙන්න ඕක ගහන්න ඕනෙ කරන සිස්ටම් රිකුරෙමැන්ටොස්..

450 MHz CPU, 128MB RAM, 1.2GB Hard disk space, 16MB GPU

ලොල් සහගත ලෙස හද්දා පරණ එකකි.. බාගෙන ගහපල්ල

Comments

  1. //කෝල් ඔෆ් ඩියුටි එකට යුනයිටඩ් ඔෆෙන්සිව් දාල වෙනස් කරගන්නව වගේ //

    ehema karana hati kiyanawada?

    :D

    ReplyDelete

Post a Comment

ඔබේ අදහසට බෝම තුති. (ඔබගේ සියළුම අදහස් කියවන අතර, ඔබගේ ගැටළු වලට පමණක් නැවත Reply කරන බව කරුණාවෙන් සළකන්න)

Popular posts from this blog

DDoS ඇටෑක් එකක් දෙමුද? HOIC

ගෙවී ගිය අවුරුදු කීපය තුළ දැවන්තම සයිබර් ප්‍රහාරය!  හැබැයි එව්වනං ගැහුවෙ බොට් එහෙම දාලා. මෙකෙනුත් ගැහුවා FBI එකට. හෑ... මේ මොකක්ද කියන්නෙ?   ඇයි කාටවත් කියන්න ඕන නෑනෙ DDoS ගැන, හැමෝම දැං ඕක ගැන දන්නවනෙ.   හා කෙටියෙං කියන්නං මේකෙං කරන්නෙ වෙබ් අඩවියකට ට්‍රැෆික් එකක් දෙන එක. හැක් හොද දරුණු ට්‍රැෆික් එකක් අස්සෙං යන්න පුළුවන්ද? බෑනෙ. තා පහදන්න ඕනෙයි? බෑ මම දන්නෙ නෑ... බොට් නෙට් භාවිතා නොකර  DDoS ගහන්න පුළුවන් හොදම ටූල් එකක් තමයි HOIC කියන්නෙ. මම  HOIC   වැඩකරන හැටි(සිද්ධාන්ත) දන්නෙ නෑ. ඒත්, වැඩ කරවගන්න හැටි කියාදෙන්නං.  මුලිංම අවශ්‍යය හතුරු අඩවියේ ලිංකුව ගන්න.    ලිංකුවේ http:// හෝ https:// තිබිය යුතුය. http://allbloglk.blogspot.com/  පසුව HOIC රන් කරලා දකුණෙ පහල තියෙන “ + “ ලකුණ ඔබලා එන වින්ඩෝවෙ URL යටතෙ එම ලිංකුව Past (Ctrl+V) කරන්න. ඊළඟට Power යටතෙ ඔයාට අවශ්‍යය බලය දෙන්න.  High තමා හොදම ඒත් ඔයාගෙ පරිගණකය ස්ලෝ වේවි. ඒක නිසා Medium දෙන්න. Booster එකක් දැම්මොත් තවත් සාර්ථකයි. අපිට ඒ පිළිබද දැනුමක් නෑ.....

Google Chrome සම්පූර්ණයෙන් Remove කරමු.

මම දන්නෙ නෑ මේක ඔබට විශේෂ වේවිද කියලා. කිසියම් Setting ගැටළුවක් මත මම Chrome සාමාන්‍යය විදියට අන්ස්ටෝල් කරලා ආයෙ ඉන්ස්ටෝල් කරා. ඒත් පෙර පරිදිම Setting ක්‍රියාත්මක උණා. ඔබටත් එහෙම උණොත් මේ ලිපිය ගොඩක් වැදගත් වෙයි. මුලිංම සාමාන්‍යය විදියට අන්ස්ටෝල් කරන්න. දැං අපි Chrome සම්බන්ධව Windows registry එකේ ඇති ෆයිල්ස් රිමූ කළ යුතුයි. ඒ සදහා මෙම reg ෆයිල් එක භාවිතා කරන්න. එම ෆයිල් එක බාගතකොට රන් කරන්න. ලැබෙන සියළුම මැසේජ් Yes කරන්න. දැං ස්ටාට් මෙනු හරහා Run ඕපන් කොට, පහත විධානය ලබාදෙන්න.                         %LOCALAPPDATA%\Google එහිදී ඔපන් වන වින්ඩෝවේ ඇති සියළුම ෆෝල්ඩර් මකා දමන්න. දැං Google Chrome ඔබේ පර්ගණකයෙන් 100%ක් ඉවත් වී ඇත. 

Copy කිරිල්ලෙන් ඔබේ බ්ලොගර් අඩවිය ආරක්ෂා කරගන්න.

පොඩි දෙයක් කරන්න තීන්නෙ. යන්න Edit HTML වලට (Design > Edit HTML). ගිහින් HTML බොක්ස් එකේ ඔක්කොම සිලෙක්ට් කරන්න. දැං මේ කොටස හොයාගන්න (Ctrl+F).  <body> පස්සෙ ඒ කොටස වෙනුවට පහත ටික පේස්ට් කරන්න.  <body onmousedown="return false" oncontextmenu="return false" onselectstart="return false"> කාටවත් බෑ ආයෙ ඔයාගෙ බ්ලොගෙන් කොපි පේස්ට් කරන්න. Post Closed!