Skip to main content

Google Chrome සම්පූර්ණයෙන් Remove කරමු.


මම දන්නෙ නෑ මේක ඔබට විශේෂ වේවිද කියලා. කිසියම් Setting ගැටළුවක් මත මම Chrome සාමාන්‍යය විදියට අන්ස්ටෝල් කරලා ආයෙ ඉන්ස්ටෝල් කරා. ඒත් පෙර පරිදිම Setting ක්‍රියාත්මක උණා.

ඔබටත් එහෙම උණොත් මේ ලිපිය ගොඩක් වැදගත් වෙයි.


  • මුලිංම සාමාන්‍යය විදියට අන්ස්ටෝල් කරන්න.
  • දැං අපි Chrome සම්බන්ධව Windows registry එකේ ඇති ෆයිල්ස් රිමූ කළ යුතුයි. ඒ සදහා මෙම reg ෆයිල් එක භාවිතා කරන්න.
  • එම ෆයිල් එක බාගතකොට රන් කරන්න. ලැබෙන සියළුම මැසේජ් Yes කරන්න.
  • දැං ස්ටාට් මෙනු හරහා Run ඕපන් කොට, පහත විධානය ලබාදෙන්න.

                       %LOCALAPPDATA%\Google

  • එහිදී ඔපන් වන වින්ඩෝවේ ඇති සියළුම ෆෝල්ඩර් මකා දමන්න.
දැං Google Chrome ඔබේ පර්ගණකයෙන් 100%ක් ඉවත් වී ඇත. 

Comments

  1. අනාගතේ දවසක මේ පොස්ට් එක වැදගත් වෙන්න පුළුවන් මම බුක්මාක් කරලා තියා ගත්තා ස්තුතියි සහෝ

    ReplyDelete
  2. @Lahiru Mudithඑල මචං පිට් තමා

    ReplyDelete
  3. මට හිතෙන්නෙත් මටත් මේක නම් නුදුරේදීම ඕනේ වෙයි :D

    ReplyDelete
  4. මම නම් ගිනි හිවලා.

    ReplyDelete
  5. එල මචන් මටත් මේක දැනගන්න ඕන වෙලා තිබ්බේ තැන්ක්ස්

    ReplyDelete
  6. When you use a genuine service, you will be able to provide instructions, share materials and choose the formatting style. chrome stripping solution

    ReplyDelete

Post a Comment

ඔබේ අදහසට බෝම තුති. (ඔබගේ සියළුම අදහස් කියවන අතර, ඔබගේ ගැටළු වලට පමණක් නැවත Reply කරන බව කරුණාවෙන් සළකන්න)