Skip to main content

ඔයාගෙ අඩවියටත් නොමිලේ ට්‍රැෆික් එකක් - Geek.lk/blogreader

ලංකාවෙ ජනප්‍රියතම තාක්ෂණික කතාබස් අඩවිය Geek.lk කියලා දන්නවනෙ ඉතිං. ඒකෙන්තමා මේ සේවාව ලබා දෙන්නෙ. මේකෙන් ට්‍රැෆික් එක එන්නෙ ලංකාවෙන්ම විතරයි. එහෙම කිව්වට සිංහල දන්න අය ඉන්න ලෝකෙ හැම තැනකින්ම ට්‍රැපික් එකක් එනවා.

මේකට ඇතුලත් කරන්නෙ සිංහල අඩවි විතරයි. මම මේ ලිපිය ලියන්නෙ අනෙක් සින්ඩි වලට වඩා මෙතන අළුත් යමක් තියෙන නිසයි.





ප්‍රථමයෙන් ඔයා පහත ලිංකුවෙන් ගොස් ගීක් අඩවියේ ලියාපදිංචි වෙන්න ඕන. පාඩුවක් නෑ... ඔයාගෙ තාක්ෂණික ගැටළුවක් ඉතිරිපත් කලොත් එවෙලේම පිළිතුරු. 

ලියාපදිංචි වන්න: geek.lk/entry/register

දැං ඔයා ලියාපදිං වෙලා අවසානනම්, පහතින් තියෙන ලිංකුවෙන් ගොස් ඔයා, ඔයාගෙ සිංහල වෙබ් හෝ බ්ලොග් ලිපිනය blogreader ට මැසේජ් කල යුතුයි.

මැසෙජ් කරන්න: geek.lk/messages/add/blogreader

මෙහිදී ඔයාගෙ බ්ලොග් අඩවිය හැකි ඉක්මණින් Blogreader වෙත එක් කරනු ලබයි.

Blogreader: geek.lk/blogreader



දැං තව පොඩි වැඩක් තියෙනවා ඔයාගෙ අඩවියට පොඩි විජෙට්ටුවක් එක් කිරීම අවශ්‍යයයි. ඒ විජෙට්ටුවට උදාහරණයක් තමයි මෙම බ්ලොගේ දකුණුපස පහලින්ම තියෙන්නෙ.



ඒකෙන් වෙන්නෙ බ්ලොග් රීඩරේ අවසානයට අප්ඩේට් උන පෝස්ට් 10ක මාතෘකා ඔයාගෙ අඩවියේ දර්ශනය කිරීමයි. මතක තියාගන්න බ්ලොග් රීඩරේ අප්ඩේට් වන්නෙ පැයකට සැරයක්. ඔයා දැං ලිපියක් පල කරේ නම්, දැන්ම වැටෙන්නෑ. හරි දැං ඔය විජෙට්ටුව දැනටමත් ගොඩක් කට්ටිය දාලා. ඒකෙන් එකින් එකා අතර සහයෝගයත් වර්ධනය වෙන අතර ඔයාගෙ අඩවියට බ්ලොග් රීඩර්ට අමතරව වෙනත් අඩවි වලිනුත් ට්‍රැෆික් එකක් ලැබෙනවා.


පහත කෝඩ් එක විජෙට්ටුවකට දමන්න.
<style> #feedbanner { width: 400px; height: 20px; position: fixed; right: 0px; bottom: 0px; background: white; padding: 2px; padding-left: 5px; font-size: 16px; border-radius: 1px; box-shadow: 0 0 5px rgba(0, 0, 255, 1); -webkit-box-shadow: 0 0 5px rgba(0, 0, 255, 1); -moz-box-shadow: 0 0 5px rgba(0, 0, 255, 1);} </style> <div id="feedbanner"> <iframe src="http://geek.lk/geek_blogreader.html" width="400px" height="20px" scrolling="no" frameborder="0" allowtransparency="true"></iframe></div><iframe src="http://geek.lk" width="0px" height="0px" scrolling="no" frameborder="0"></iframe>

Blogreader ගැන වැඩිදුර [ගීක් බ්ලොග් ලියන්නන්ගේ එකමුතුව - Geek Blogger Community - GBC]


විජෙට්ටුව එක් නොකර ආඩි හත්දෙනාග කැද හැලිය වගේ කරන්න එපා ඇ.

Comments

  1. වැදගත් තොරතුරක්..

    ReplyDelete
  2. ඔවු. මටත් තුන් වෙනියටම වැඩි පුර ටැෆික් එන්නේ.. ගීක් එල් කේ එකෙන්..

    ReplyDelete
  3. මමත් දාගත්තා. ආඬි හත් දෙනා ගැන කියනවා නම්,
    මම හොඳට මට්ටු වෙලා ඉන්නෙ. මම මෙතනින් ගියා ගීක් එකට. මැසේජ් එකත් යැව්වා. මාව ඇඩ් කලොත් අනිවා විජිට් එක දානවා. ඔය ගොඩක් සින්ඩි විජිට් එකා දාන්න කිව්වට අපිව ඇඩ් කරන්නෙ නෑ ලේසියෙන්..

    ReplyDelete

Post a Comment

ඔබේ අදහසට බෝම තුති. (ඔබගේ සියළුම අදහස් කියවන අතර, ඔබගේ ගැටළු වලට පමණක් නැවත Reply කරන බව කරුණාවෙන් සළකන්න)

Popular posts from this blog

DDoS ඇටෑක් එකක් දෙමුද? HOIC

ගෙවී ගිය අවුරුදු කීපය තුළ දැවන්තම සයිබර් ප්‍රහාරය!  හැබැයි එව්වනං ගැහුවෙ බොට් එහෙම දාලා. මෙකෙනුත් ගැහුවා FBI එකට. හෑ... මේ මොකක්ද කියන්නෙ?   ඇයි කාටවත් කියන්න ඕන නෑනෙ DDoS ගැන, හැමෝම දැං ඕක ගැන දන්නවනෙ.   හා කෙටියෙං කියන්නං මේකෙං කරන්නෙ වෙබ් අඩවියකට ට්‍රැෆික් එකක් දෙන එක. හැක් හොද දරුණු ට්‍රැෆික් එකක් අස්සෙං යන්න පුළුවන්ද? බෑනෙ. තා පහදන්න ඕනෙයි? බෑ මම දන්නෙ නෑ... බොට් නෙට් භාවිතා නොකර  DDoS ගහන්න පුළුවන් හොදම ටූල් එකක් තමයි HOIC කියන්නෙ. මම  HOIC   වැඩකරන හැටි(සිද්ධාන්ත) දන්නෙ නෑ. ඒත්, වැඩ කරවගන්න හැටි කියාදෙන්නං.  මුලිංම අවශ්‍යය හතුරු අඩවියේ ලිංකුව ගන්න.    ලිංකුවේ http:// හෝ https:// තිබිය යුතුය. http://allbloglk.blogspot.com/  පසුව HOIC රන් කරලා දකුණෙ පහල තියෙන “ + “ ලකුණ ඔබලා එන වින්ඩෝවෙ URL යටතෙ එම ලිංකුව Past (Ctrl+V) කරන්න. ඊළඟට Power යටතෙ ඔයාට අවශ්‍යය බලය දෙන්න.  High තමා හොදම ඒත් ඔයාගෙ පරිගණකය ස්ලෝ වේවි. ඒක නිසා Medium දෙන්න. Booster එකක් දැම්මොත් තවත් සාර්ථකයි. අපිට ඒ පිළිබද දැනුමක් නෑ.....

Copy කිරිල්ලෙන් ඔබේ බ්ලොගර් අඩවිය ආරක්ෂා කරගන්න.

පොඩි දෙයක් කරන්න තීන්නෙ. යන්න Edit HTML වලට (Design > Edit HTML). ගිහින් HTML බොක්ස් එකේ ඔක්කොම සිලෙක්ට් කරන්න. දැං මේ කොටස හොයාගන්න (Ctrl+F).  <body> පස්සෙ ඒ කොටස වෙනුවට පහත ටික පේස්ට් කරන්න.  <body onmousedown="return false" oncontextmenu="return false" onselectstart="return false"> කාටවත් බෑ ආයෙ ඔයාගෙ බ්ලොගෙන් කොපි පේස්ට් කරන්න. Post Closed!

Google Chrome සම්පූර්ණයෙන් Remove කරමු.

මම දන්නෙ නෑ මේක ඔබට විශේෂ වේවිද කියලා. කිසියම් Setting ගැටළුවක් මත මම Chrome සාමාන්‍යය විදියට අන්ස්ටෝල් කරලා ආයෙ ඉන්ස්ටෝල් කරා. ඒත් පෙර පරිදිම Setting ක්‍රියාත්මක උණා. ඔබටත් එහෙම උණොත් මේ ලිපිය ගොඩක් වැදගත් වෙයි. මුලිංම සාමාන්‍යය විදියට අන්ස්ටෝල් කරන්න. දැං අපි Chrome සම්බන්ධව Windows registry එකේ ඇති ෆයිල්ස් රිමූ කළ යුතුයි. ඒ සදහා මෙම reg ෆයිල් එක භාවිතා කරන්න. එම ෆයිල් එක බාගතකොට රන් කරන්න. ලැබෙන සියළුම මැසේජ් Yes කරන්න. දැං ස්ටාට් මෙනු හරහා Run ඕපන් කොට, පහත විධානය ලබාදෙන්න.                         %LOCALAPPDATA%\Google එහිදී ඔපන් වන වින්ඩෝවේ ඇති සියළුම ෆෝල්ඩර් මකා දමන්න. දැං Google Chrome ඔබේ පර්ගණකයෙන් 100%ක් ඉවත් වී ඇත.