Skip to main content

Windows 7 - glass theme


පට්ට ලස්සනයි වගේ  මටනං ලස්සනයි ඒකයි දෙන්නෙ. මෙකෙ වින්ඩෝ 7 එන ඩිෆෝල්ට් තීම් ටිකත් ඇති. මම මගේ තීම් ෆෝල්ඩර් එක එහෙම්මම ඔයාලට දෙන්නෙ.

ඔයා යන්න C:\Windows\ Resources  කියන තැනට. ගිහිං මම දීලා තීන 7z ෆයිල් එක එක්ස්ට්‍රැක් කරාම ලැබෙන Theme කියන ෆෝල්ඩර්  එක Resources කියන ෆෝල්ඩර් එක ඇතුලෙ තියෙන Theme කියන ෆෝල්ඩර් එක වෙනුවට රී ප්ලේස් කරන්න.(හැමදේම රී ප්ලේස් කරන්න)

පහත තියෙන්නෙ එක තීම් එකක ස්ක්‍රීන් සොටක්. රූපෙ උඩ ඔබලා බලන්න.
මෙතනිං බා ගන්න 2.95MB 

Comments

Post a Comment

ඔබේ අදහසට බෝම තුති. (ඔබගේ සියළුම අදහස් කියවන අතර, ඔබගේ ගැටළු වලට පමණක් නැවත Reply කරන බව කරුණාවෙන් සළකන්න)