Skip to main content

Diskeeper 12 - පරිගණකය වේගවත්ව, නැවුම්ව තබාගමු.



අපේ හාඩ් ඩිස්ක් වල අපි ගබඩා කරන ෆයිල්ස් පිලිවෙලට ගබඩා වෙන්නෙ නෑ. එතකොට පරිගණකය මන්දගාමී වෙනවා. මේ සදහා disk defragment මෘදුකාංග නිපදවා තිබෙනවා.මෙයින් දැනට තීන හොදම disk defragment මෘදුකාංගය කියලා වාර්තාවෙන්නෙ Diskeeper 12.
http://disk-defragmenter-software-review.toptenreviews.com/

මෙහි ඇති ඉතාම වාසිය තමා disk එක monitor කරමින් අපේ මැදිහත්වීමකින් තොරව Auto defragment වීමේ ඇති හැකියාව.

පහත රූපයේ අයුරින් එය ඔබේ පරිගණකයේ ස්ථාපනය කරගත හැක.


මෘදුකාංගය ඉන්ස්ටෝල් වී අවසානයේ ඔයාගෙ වින්ඩෝස් ටයිප් එකට(64/32bit) අනුව ක්‍රැක් එක කොපි කරගන්න.
දැං එක වැඩසටහන රන් කරන්න. ආරම්බයේ එන වින්ඩෝවෙ දකුණු පස පහලින් ඇති බොත්තම(proceed to home) ඔබා සෙටිං වලට පිවිසිය හැක.






බාගන්න.
Diskeeper 2012 v16.0.1017 Professional Edition (32 & 64bit).7z (43.4MB)

Comments

Post a Comment

ඔබේ අදහසට බෝම තුති. (ඔබගේ සියළුම අදහස් කියවන අතර, ඔබගේ ගැටළු වලට පමණක් නැවත Reply කරන බව කරුණාවෙන් සළකන්න)