Skip to main content

Unicode වලින් පොටෝ වල ලියපු කාලෙ ඉවරයි.

Welcome to ZSri Lanka Sinhala Language Pack

මේක ලංකාවෙ කොල්ලො ටිකක් හදපු මෘදුකාංගයක්. ඇවිල්ලා ගොඩක් දවස් වෙනවා. මම දැම්මෙ නෑ කට්ටිය දන්නවා ඇති කියලා හිතලා. ඒත් දකින දේ අනුව මට හැඟුනා මේ ගැන නොදන්න අය ඉන්නවා කියලා.


මෙහි ඇති විශේෂත්වය වන්නේ සිංගිල්ෂ් වලිං ටයිප් කරමින් ලබාගන්නා සිංහල වැකි තමන්ට කැමති සිංහල ෆොන්ට් එකකට හරවාගත හැකි වීමයි.

තව දුරටත් දැනුවත් වෙන්න පහත වීඩියෝව බලන්න.




මෙතනින් බාගත කරගන්න.

Comments

Post a Comment

ඔබේ අදහසට බෝම තුති. (ඔබගේ සියළුම අදහස් කියවන අතර, ඔබගේ ගැටළු වලට පමණක් නැවත Reply කරන බව කරුණාවෙන් සළකන්න)