Skip to main content

Internet Explorer - Remove කරන හැටි.

Internet Explorer එක සාමාන්‍යය විදියට ඉවත් කරන්න බෑ. Internet Explorer වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය සමග එන ෆීචර් එකක්.

අපි බලමු මේක ඉවත් කර ගන්නෙ කොහොමද කියලා.


  • ස්ටාට් සර්ච් බොක්ස් එකේ සෙවීමක් දමන්න " Add or remove Programs " කියලා.
  • දැං උඩිංම එන එක ඕපන් කර ගන්න.
  • දැන් වම්පස තීරුවේ ඇති " Turn windows features on or off  " යන්න මත ඔබන්න.
  • දැන් විවෘත යන වින්ඩෝවේ ඇති Internet Explorer ඉදිරියේ දමා ඇති හරිය ඉවත් කරන්න.
  • ලැබෙන මැසේජය Yes කරන්න.
  • Ok කරන්න.
  • රී ස්ටාට් කරන්න.
  • දැං Internet Explorer ඔබේ පරිගණකයෙන් ඉවත් වී ඇත.

Comments

Post a Comment

ඔබේ අදහසට බෝම තුති. (ඔබගේ සියළුම අදහස් කියවන අතර, ඔබගේ ගැටළු වලට පමණක් නැවත Reply කරන බව කරුණාවෙන් සළකන්න)