Skip to main content

නස්කාර් තන්ඩර් ටූ තෞසොංපෝ :D ( Nascar Thunder 2004)

අඩෝ... මේ මගෙ පලවෙනි පෝස්ට් එක ඈ.. එකෙක් හරි ඇනුං පදයක් කියල තිබ්බොත් නාවනව හාපික් වලිං... :D

ලොල් සහගත ලෙස මෙන්න කොපි පේස්ට් කලා...





මෙන්න මගෙන් පස්ට කා ගේම් එකක්.. අර නස්කා තැටියද මොකක්ද එකේ රේස් යන ගේම් එක...

Windows XP, Me, 2000, or 98
800 MHz or faster processor
128 MB or more RAM
8x or faster CD/DVD drive
1 GB of hard drive free space
DirectX 8.1 compatible video card (Video card must be 32 MB or more and contain one of these chipsets: NVIDIA GeForce FX, GeForce4, GeForce3, GeForce2; ATI Radeon 9000 series, Radeon 8500, Radeon 7500)

ඔන්න.. මෙන්න එහෙනම් මෙතනිං ගේම් එක බාගන්න..

http://kat.ph/nascar-thunder-2004-t2112715.html

ඔන්න ඔතනිං බාගෙන ඉන්ස්ටෝල් කරගන්න.. ඉන්ස්ටෝල් වෙද්දි කී එකක් ඉල්ලනව.. ඒකට මේක දෙන්න..

RNSS-CVNY-XNEC-ROMA-NCER

එහෙනං හැපී පෙලේයිං කිව්ව....

මේ මාගේ අවසාන ගේන් පෝස්ටුව වීමට ඉඩ ඇත ! ඒ නිසා ලයික් එකක් හෝ ලබාදෙන්න !

100% වරකිං ඈ.. මම මේ දැන් ඕක ඉන්ස්ටෝල් කල්ල ප්ලේ කල්ල බැලුව !





කොපිරයිට් කොපිලෙෆ්ට් මොකුත් නෑ හොදේ..

Comments

  1. මේක ලිව්ව එකාට සෙන ගසපිය ;)

    පරීස්සන කොමෙන්ටුවකි.. ලොලුය

    ReplyDelete
  2. මගේ නම් ඔය ගේම්වල ට ඇල්මක් ඇත්තේ ම නැත. එහෙත් ගේම් උණ වැළඳී ඇති අය ට මෙය ඉතා අගනේ ය.
    බ්ලොග් එකේ වැඩ දිගට ම කරගෙන යන්න මල්ලියෝ. ජය..!!!

    ~~~**දඟ මල්ල**~~~

    ReplyDelete
  3. මේක මම කලින් බෑවා
    හෙන අවුල් ඕක .. පට්ට උනාට දිනන්ට අමරුය :/

    ReplyDelete

Post a Comment

ඔබේ අදහසට බෝම තුති. (ඔබගේ සියළුම අදහස් කියවන අතර, ඔබගේ ගැටළු වලට පමණක් නැවත Reply කරන බව කරුණාවෙන් සළකන්න)