Skip to main content

Posts

ඕනෑම සයිස් එකක Torrent-Direct බාමු. 25 දෙනාටයි!!!!! [Updated- 26-Feb-13]

මේක ඉතිං වාසි අපේ සබධතාවෙ උපරිම වේගය භාවිතා කල්ලා, upload නැතුව බාත හැකිනෙ. මම ගාවනං 25 දෙනාටයි හැකියාව තියෙන්නෙ. හරි ඉක්මන් කරමු. මුලිංම පහත අඩවියට ගිහිං රෙජිස්ටර් වෙන්න. ZZL Box   beta ඔකෙ රෙජිස්ටර් උණහම උඩම දකුනු පැත්තෙ ඇති Add files කියලා එකක්. ඒක ඔබන්න. 1. ඔයාට ඕන ටොරන්ට්ෆයිල් එකේ ලිංකුව හෝ හෑෂ් එක හෝ මැග්නට් ලිංකුව යොදන්න. 2. එසේ නොමැතිනම්, ඔබ ටොරන්ට් ෆයිල් එක බා ඇති නම් ඔබේ පරිගණකයෙන් තෝරා     දෙන්න. 3. Add files මත ඔබන්න. දැං වම්පස ඇති Files මත ඔබා, ඔබට එය බාගත හැක. වැඩි දුර සදහා, පහත රූපය මත ඔබා බලන්න. මෙහි ඇති දවත් විශේෂත්වයක් වන්නේ ඔබට එය පරිගණකයට බාගත කිරීමට පෙර, එය වීඩියෝවක් නම් නැරඹීමට හැකි වීමයි.(මේ සදහා අදාල ටොරන්ට් එක zip නොකර තිබීම වැදගත්ය) අදාල ෆයිල් එක බාගත කරන ස්ථානයේ VLC icon එක සමග ප්ලේ බට්න් එකක් ඇත. එය එබූ විට, යමක් පරිගණකයට බාගත වන එතර එය ඕපන් කිරීමෙන්, ඔබට අදාල වීඩියෝව නැරඹිය හැක. Invite codes: 0 available invite codes. කෝඩ් ඕනේ නම් කරුණාකොට පහතින් සම්බන්ද කර...

The Hobbit: An Unexpected Journey (2012) DVDScr 800MB

Download DVDScr 800MB

Taken 2 (2012) DVDRip 400MB [සිංහල උපසිරැසි සමඟ]

Download DVDRip 400MB  [සිංහල උපසිරැසි baiscopelk.com] [Click on image] More Patta Quality Films Direct Download //Click Here :D

VMware Workstation සමඟ වැඩ කරමු - Part 2

මම ගිය ලිපියෙන් සරලව විස්තර කරා VMware Workstation එකේ වර්චුවල් මැසින් එකක් ඉන්ස්ටෝල් කරගන්නා හැටි. අද වර්චුවල් මැසිම on කරගන්නා තැන සිට ඉතා සරලව පාඩම අරඹමු. මෙහිදී අපි WMware තුල ඉන්ස්ටෝල් කොට ඇති මෙහෙයුම්පද්ධතිය Guest OS එක ලෙසත් ඔබේ නියම මෙහෙයුම් පද්ධතිය Host හෝ Local OS එක ලෙසත් හදුන්වයි. (රූප විශාලකොට බැලීමට ඒමත ඔබන්න) වර්චුවල් මැසිම on කරමු. මම වින්ඩෝ 7 ඉන්ස්ටොල් කොට ඇත.  පහත රූපයේ පරිදි වම්පස තීරුවෙන්(Library) on කිරීමට අවශ්‍යය මෙහෙයුමු පද්ධතිය තෝරා රතු පාටින් සලකුණු කොට ඇති ස්ථාන දෙකෙන් එකක් ඔබා ඔන් කරගත හැක. ඊට අමතරව මෙහෙයුම් පද්ධතියේ නම උඩ right click කර ද ඔන් කළ හැක. පහත රූපය බලන්න. Screen views හදමු. රූපයේ පරිදි View > Autosize ගොස් Autofit Guest සිලෙක්ට් කිරීමෙන්, ඔබ WMware window එක කිනම් අයුරකින් සකස් කරද Guest OS එකේ තිරය ඊට අනුගතව සෑදේ. ඊළඟ රූපය බලන්න. රූපය මත ඔබා ලොකුකර බලන්න. මෙම රූපයේ සලකුණු කර ඇති ස්ථානය click කිරීමෙන් Guest OS එක Full Screen කරගත හැක. නැතිනම්, A...

බ්ලොග් එකට Discussion Board එකක් දාමු.

මේක ගොඩක් වැදගත් ඔයාගෙ බ්ලොගේ ඇතිවන ප්‍රශ්න, යෝජනා අදහස් අනම් මනං කට්ටියට ඉදිරිපත් කරන්න. පහල ලිංකුවෙන් ගිහින් බලන්නකො මේක පේන හැටි. (වැදගත් උනානම් අනිවා ලොග් වෙලා මොනව හරි ලියලා යන්න.  ) http://allbloglk.blogspot.com/p/discussion-board.html ඔයාගෙ බ්ලොගටත් දාමු. මුලින්ම පහත ලිංකුවට ගිහිං Google/facebook/Twitter ඕන එකකින් ලොග් වෙන්න. http://tal.ki/_rpx/ දැං පහත ලිංකුවට ගිහිං try it free දෙන්න. http://tal.ki/pricing/ ඔයාට මේ වගේ කොඩ් එකක් ලැබේවි. <script type="text/javascript" src="http://16brwxzit5.embed.tal.ki/embed/1.js"></script><div style="font-size:80%; text-align:center;" id="16brwxzit5t4lk1prm0"> get your own <a href="http://tal.ki?utm_source=install&utm_medium=link&utm_campaign=get_your_own">embeddable forum</a> with Talki </div> ඔහොම කෝඩ් එකක් තමා එන්නෙ ඔය හයිලයිට් කරපු ටික ඔයාගෙ කෝඩ් එකෙන් තෝරලා අයිං කරන්න. ඉතිරි ටික අළුත් පේජ් එකක html ...

VMware Workstation සමඟ වැඩ කරමු.

VMware Workstation වචුවල් පරිගණක හසුරුවන්න පුළුවන් තැනක්. ඒ කියන්නෙ ඔයාගෙ පරිගණකය ඇතුලෙ තව පරිගණකයක් රන් කරන්න පුළුවන්. එකෙදි තියෙන වාසිය තමයි අපිට ඕන හැටියෙ අත්හදා බැලීම් කරන්න පුළුවන්. එතකොට හානි උනොත් හානිවෙන්නෙ වර්චුල් මැසිමටනෙ. ඒ වගේම ඕක මම හිතන විදියට ඕනෑම නෙට්වර්ක් පිළිබද හදාරන්නෙක් භාවිතා කරනවා. මොකද ඕකෙ අපට පහසුකම් සපයලා තියෙනවා වචුවල් මැසින් කීපයක් ඉන්ස්ටෝල් කරලා. ඒවා එකින් එක connect කර ගන්න. එතකොට අපිට අමතර රවුටර්, ස්විච්, පරිගණක,.... අනං මනං ඕනෙ නෑ. එක පරිගණකයයි VMware Workstation එකයි විතරයි ඕනෙ. windows වර්චුවල් පරිගණකයක් ස්ථාපනය කරමු. ඔයාට පුළුවන් පහල ලිංකුවෙන් ගිහින් VMware Workstation අවසාන සංස්කරණය භාවිතා කරන්න. http://www.softpedia.com/dyn-postdownload.php?p=5341&t=4&i=1 ඒවගේම VMware Workstation, serial නම්බර් ඕනෑම කෙනෙකුට භාවිතා කිරීමේ හැකියාව ලබා දීලා තියෙනවා. HA2VM-220EP-3ZAN8-JR156-8CNHD 1V6JV-60H84-LZXV0-028G2-CA2HD 0V0HD-641E4-FZWK0-UH1EM-CAEP1 NG25P-AW2DN-RZ1V0-K8252-ACY0P 1V22N-4LK8H-TZ1N9-GR9Q2-92GK5 මුලින්ම මෙනුබාර...

Backtrack 5 R3

Backtrack කියන්නෙ සරලව කීනව නම්, ලිනක්ස් කර්නලය පාදක කොටගත් යම් නෙට්වර්ක් එකක හෝ වෙබ් අඩවියක ආරක්ෂාව පරීක්ෂා කිරීමට (Penetration testing and Security Auditing) නිපදවා ඇති ටූල් ගනනාවකින් සමන්විත මෙහෙයුම් පද්ධතියක්. ආයෙත් කියනවනම් උබුන්ටුමයි.   විෂේශත්වෙ තියෙන්නෙ Backtrack tools ටික විතරයි. අපිට ඕනනම් මේ ටූල් ටිකඋබුන්ටු වලටත් දා ගත හැකි. මේක හදන්නෙ Offensive-Security  කියලා කට්ටියක්. පූජාකරන ආරක්ෂාව  ඉතිං මම මේ දැං කතා කරන්න හදන Backtrack 5 R3 (Release 3) කියන එක ආවෙ මේ අවුරුද්දෙ (2012) අගෝස්තු 13. මේ සංස්කරනයේ අළුත් ටූල් 60ක් අන්තර්ගත වෙනවා කියලා තමයි අදාල වෙබ් අඩවිය දක්වන්නෙ. ඒ ටූල් වලින් බොහොමයක් මේ ගිය ජුලි මස ඇමෙරිකාවේ Las Vegas වල පැවැතුණු Defcon and Blackhat Conference කියන සමුළුවේදි තමයිලු පිටකරලා තීන්නෙ. සැ:යු: මෙහි එන සියළුම ටූල්  Backtrack වලට ආවේණික වන එවා නොවේ. වැදගත්: මේ ලිපියේදී මෙහි අඩංගු ටූල් භාවිත කරන අයුරු ගැඹුලින් සාකච්ජා කිරීමට බලාපොරොත්තුවක් නැත. (හැක් කිරීමට) මෙම ස්ථානයෙන් ඔයාට Backtrack 5 R3 බාගත කල හැක: http://www...