
පොඩි දෙයක් කරන්න තීන්නෙ.
යන්න Edit HTML වලට (Design > Edit HTML). ගිහින් HTML බොක්ස් එකේ ඔක්කොම සිලෙක්ට් කරන්න.
දැං මේ කොටස හොයාගන්න (Ctrl+F). <body>
පස්සෙ ඒ කොටස වෙනුවට පහත ටික පේස්ට් කරන්න.
<body onmousedown="return false" oncontextmenu="return false" onselectstart="return false">
කාටවත් බෑ ආයෙ ඔයාගෙ බ්ලොගෙන් කොපි පේස්ට් කරන්න.
Post Closed!
ඔයාගේ එකෙන් නමි තවම කොපි කලහැකි
ReplyDelete:D මම දැම්මෙ නෑ
Deleteපුළුවන් බන්... Poxy එකක් යොදාගත්තොත් පුළුවන් බන්.... :(
ReplyDeleteබ්‍රව්සර් එකේ ජාවා ස්ක්‍රීප්ට් ඩිසෙබල් කලාමත් පුළ්‍රවන් බන්...... :(
මට නන් සාර්ථක ස්ක්‍රීප්ට් එකක් හම්බුන් නැ බන්.......... :(
ඕකෙන්ම විතරක් නම් කොපි කිරිල්ලෙන් බේරගන්න බෑ මචෝ... Nothing is Secure In Internet
ReplyDelete@Anonymous
ReplyDelete:(
@WeekHacker.orgඔව් බං අන්තර්ජාලෙ කොපිරයිට් තිබ්බටත් වැඩක් නෑ. හැක් ;) අපිට ඕනනං අපි ගෙඩිපිටිංම අපුටනවනෙ
ReplyDelete