Skip to main content

බ්ලොගේ Comments වල Anonymous Avatar එක මාරු කරමු.



පොඩි දෙයක් කරන්න තීන්නෙ.
Edit HTML වලට ගිහිං  පහත කෝඩ් එක හොයාගන්න.

</body>

දැං ඔය කෝඩ් එකට උඩිං පහත කෝඩ් එක දාන්න.

<script src='http://code.jquery.com/jquery-latest.js'/>
<script>
$(&quot;img[src=&#39;http://img1.blogblog.com/img/anon36.png&#39;]&quot;)
.attr(&#39;src&#39;, &#39;
http://imgs.mi9.com/uploads/fantasy/945/pretty-girl-face_1024x768_13695.jpg &#39;)
.ssyby(&#39;blank&#39;)
</script>


ඔය රතුපාට ලිංකුවට ඔයාට ඕන පිංතූරයක් දාත හැකි.
ඒනං පිට් තමා ජයවේවා! 

Comments

Post a Comment

ඔබේ අදහසට බෝම තුති. (ඔබගේ සියළුම අදහස් කියවන අතර, ඔබගේ ගැටළු වලට පමණක් නැවත Reply කරන බව කරුණාවෙන් සළකන්න)