Skip to main content

Posts

මුලු පරිගණකයෙම IP හංගමු.

හැකර් කරුවො කියනවනෙ IP ලිපිනය හොයාගෙන ඒකෙන් මැක් ලිපිනය හොයා ගත්තම සමාන්‍යය පරිගණකයට ඇතුල්වෙන එක හුගක් ලේසිලු. අපි කලිං ඉදිරිපත් කරා TOR එක ගැන. හැබැයි ඒකෙන් IP එක සැගවෙන්නෙ අදාල බ්‍රව්සරේ විතරයි. නමුත් මේකෙන් ඔයා කමාන්ඩ් ලයින් එක පාවිච්චි කරත්, ස්කයිප් පාවිච්චි කරත් හෝ අන්තර්ජාලය සමග සම්බන්ධ වෙන මොකක් පාවිච්චි කලත් ඔයාගෙ ඇත්ත IP ලිපිනය සැගවෙනවා. මුලිංම මේකට ගිහිං රෙජිස්ටර් වෙන්න :  https://www.privatetunnel.com/ පස්සෙ මේ අඩවියට ගිහින් ඔයාගෙ මෙහෙයුම් පද්ධතිය තෝරලා බාගන්න. හැබැයි මේක දීලා තියෙන්නෙ ඇපල් මැක් සදහාත් වින්ඩෝස් සදහාත් පමණි. :  http://openvpn.net/ දැං බාගත්ත එක පුරුදු පරිදි install කරගන්න. එහෙම කරාම සිස්ටම් ට්‍රේ එකට මේ විදියට එනවා අයිකන් එකක්. ඔක ක්ලික් කරන්න. මේකෙ ඔය Highlight  වෙලාතියන එක තෝරලා දෙන්න. ඊගාවට මේක එයි. මේකෙදි ඔයාට තියෙන්නෙ ඔයා කලිං රෙජිස්ටර් උණ අඩවියේදි රෙජිස්ටර් උණ ඊ මේල් ලිපිනය Username එක ලෙසත් එහිදී ලබාදුන් Password එකත් ලබාදී Connect බොත්තම එබීම පමණි. සම්බන්ධ වී අවසානයේ මෙලෙස දිස් වේ. දැං ඔයාට ඔනනම් මේ අඩවියට ගිහිං ඔයාගෙ I...

Command prompt එකෙන් චැට් කරමු.

ඔයාට යාලුවගෙ IP එක ඕන. Notepad එකට මේ කෝඩ් එක දාන්න @echo off :A Cls echo MESSENGER set /p n=User: set /p m=Message: net send %n% %m% Pause Goto A "Messenger.Bat" කියලා   save  කරන්න. දැන් ඒක ඩබල් ඔබලා ඕපන් කරන්න. මෙහෙම එකක් ඒවි.   යාලුවගෙ IP එක දීලා එනටර් දෙන්න.   දැං ඉතිං චැට් කරන්න. නියමයිනෙ?

IP Hide කරමු.

මේක ඉතිං 100%ක් සාර්ථක ක්‍රමයක්. ඒ කියන්නෙ මේක පාවිච්චි කරාම ඔයා නෙට් එකට ඇතුල් වෙන්නෙ වෙන කොහේ හරි රටක තීන සර්වරේකිං. ඒක නිසා අන්තර්ජාල සබදතාවෙ වේගය නම් වැදගත් ඇ. එනං වීඩියෝව බලන්නකො. ඩවුන් ලෝඩ් වෙන්න දාලා. Download 

Internet Explorer 9

Internet Explorer  අපි දන්නවා ගොඩක් කට්ටිය පාවිච්චි කරන්නෙ  ෆයර්ෆොක්ස්. නමුත් Internet Explorer 9 වෙබ් බ්‍රව්සරයත් අපිට  හොද සේවයක් ලබාදෙන ආරක්ෂාකාරී වෙබ්  බ්‍රව්සරයක්.  වේගවත් බ්‍රව්සරයක් බව නොපැකිලිව අප කියමු.    Internet Explorer 10  ත් ලගදිම එනවා  කියන්නෙ. Internet Explorer 9 බාගත කරගන්න.

WinRAR මොකටද

WinRAR  මොකටද දැං නොමිලේ දෙන භාණ්ඩෙ ගන්න. http://www.jzip.com/    No Adware / No Spyware / No Pop-Ups / No Trojans

Pen එකෙන් Windows Install කරමු.

ඉතිං මම ඔයාලට කියාදෙන්නෙ Pen Drive එකකින් වින්ඩෝස් ඉන්ස්ටෝල් කරන විදියයි. Microsoft එකෙන් පොඩි Software කෑල්ල ක් දීලා තියෙනවා මේකට.ඒක බාගෙන Install කරලා පහත තියෙන විදියට කරගෙන යන්න. 100% ගියාට පස්සෙ Close කරල, Restart කරල Boot setting වලට ගියාම ඔයාගෙ පෙන් එක පෙන්නාවි.ඒක තෝරලා දීලා සුපුරුදු පරිදි කරගෙන යන්න. Download Windows 8 Developer Tools.ISO Windows 8 Developer Preview with developer tools English, 64-bit (x64) DOWNLOAD   (4.8 GB) Windows 8 Developer Preview English, 64-bit (x64) DOWNLOAD   (3.6 GB) Windows 8 Developer Preview English, 32-bit (x86) DOWNLOAD   (2.8 GB) Source: Microsoft මම වින්ඩෝස් 8 ඉන්ස්ටෝල් කරා මෙතනිංබලන්න .හිනා වෙන්න අපා ඇ.