නිවේදනයයි!


නීති විරෝධී ලෙස මෘදුකාංග බෙදා හැරීම නවතා දමන ලඳි.
සිදුවූ අපහසුතාවට බලවත් කනගාටුව!

Music වලට ආසයිද? එත් Music බෑද? මෙන්න බඩු



Magix Music Maker කියන්නේ ඕනෑම කෙනෙකුට පහසුවෙන් ඉගෙනගන්න පුළුවන්, User Friendly, virtual music studio එකක්. මේකේ දීලා තියෙනවා නිර්මාණය කරන ලඳ ඩ්‍රම්, ගිටාර්, ට්‍රම්පට්, ඕගන්,.. වගේ සංගීත මෙවලම් වලින් ලබාගන්නා පුළුවන් නාද රටා 6,500ක ප්‍රමාණයක්. මේවා භාවිතා කරලා ඔයාට ලේසියෙන්ම මෙලඩි එකක් හදාගන්න පුළුවන්. ඒ වගේම තමන්ට කැමති නාද රටා නිර්මාණය කරගන්නත්, තිබෙන ඒවා Edit කරන්නත් පුළුවන්. MIDI keyboards සපෝර්ට් කරනවා. ඒ වගේම සින්දු remix කරන්න එහෙම සුපිරි භාණ්ඩේ. මේකේ ඒ සඳහා වෙනම පහසුකම් සපයලා දීලා තියෙනවා. හඬ රෙකොර්ඩ් කරන්න වගේම, හඬ විවිද විදියට pitch අඩු වැඩි කරන්න, elastic කරන්න වගේ ගොඩක් දේවල් කරන්න පුළුවන්. මේක ගැන ආයේ කතා දෙකක් නෑ. :-bd




පහලින් තියෙන්නේ මේකෙන් හදපුවට උදාහරණ
 




Download Magix Music Maker 2016 Premium




File Password: www.p30download.com



comments here

සතියේ ප්‍රසිද්ධ ලිපි

ප්‍රසිද්ධ ලිපි

පුංචි සින්ඩිය

Total Pageviews

අපගේ නවතම ලිපි සැණෙකින් අවශ්‍යද?

එසේනම්, Follow skiddowNET ටයිප් කොට 40404 ට SMS එකක් එවන්න(අයකිරීම් නොමැත). එසේත් නැතිනම් ඔබගේ email ලිපිනය පහතින් ඇතුළත්කොට Subscribe කරන්න.